Blogroll

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, December 17, 2014

බිට්කොයියන් වලින් සල්ලි හොයලා පෝසත් වෙමු..- 2

      බිට්කොයින් වලින් සල්ලි හොයන්න අලුත් සයිට්ස් මෙන්න......

බ්ට්කොයින් කියන්නෙ මොකක්ද කියල මම පරණ පොස්ට් එකෙන් ඔය ගොල්ලන්ට කියල දුන්න...සාමාන්‍යෙයන් බිට්කොයින් එකක වටිනාකම රැ.50000.00 විතර වෙනව මේක දවසින් දවසට වැඩි වෙනව අඩු වෙනව.....මම බලනකොට නම් රැ.49650.26 උනා  .......මේ වගේ සයිට්ස් වලට ගිහිල්ලා බිට් කොයින් එකක් හොයාගත්තනම් වැඩේ ගොඩ........මේක අලුතින් පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් මගේ කලින් ලිපිය කියවන්න......මෙතන ක්ලික් කරන්න


දැන් මම ඔය ෙගාල්ලන්ට ෙදන්න යන්ෙන බිට් ෙකායින් ගන්න පුළුවන් අලුත් සයිට්ස් කිහිපයක් ෙමන්න......


හම්ෙම්....අදට ඔය අැති ෙන්........ඔය ටික තමා දැනට ෙලාේෙක් ෙහාඳම Bitcoin Sites ටික..ඒෙහනම් මම කැපුනා........

බිට්ෙකායින් අරගන්න හැටි සහ උපයන විදිහ මෙග් කලින් ෙපාස්ට් ඒෙක් තිෙයනව....ෙමන්න ලින්කුව...


මට කරන උදව්වක් විදිහට මේ ගැන යාලුවන්ටත් කියල මේ පේජ්එක යාලුවන්ටත් Share කරන්න......

Saturday, December 6, 2014

බිට් කොයින් වලින් නැතිවෙන්න සල්ලි හොයමු.


                                             



මම අද ඔය ගොල්ලන්ට කියලදෙන්නෙ අන්තර්ජාලයෙන් දැනට ලෝකයේ මුදල් හොයන හොඳම ක්‍රමය සහ වාසිම ක්‍රමය ගැන.මේ බිට් කොයින් කියන්නේ සරලය කියනවනම් අන්තර්ජාල මුදල් ඒකකයක්....නරතිනම් IP එකක් කියලත් කියන්න පුළුවන්...සාමාන්‍යෙයන් ඇඩ් ක්ලික් කරලා .....අරව මේව කරලා සල්ලි හොයන එක මහා බොරැ වැඩක් ....ඒත් මේක එහෙම නෑ...ලෝකයේ පවතින ප්‍රධෘන පෙලේ සියලුම බැංකු හා සායලුම ආයතන මෙම බිට්කොයින් අනුමත කරණව...........ඔන්න එහෙනම් වැඩේට බහිමු.......


ඉස්සෙල්ලම අපි මේ සයිට් එකට යන්න ඕන....ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඕන....මෙතනින් ය
මෙන්න මේ වගේ....


මෙතනට ගිහිල්ලා ඊ මේලි එකයි ....ඔයාට කැමති පාස්වර්ඩ් එකකුයි ගහලා Create Bitcoin Wallet කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයා හදාගත්තු Account එකට යනන්. මෙන්න මේ වගේ....




ඊට පස්සේ Account කියන ටැබ් එකට යන්න..මේ විදිහට......

මම ඔය කහ පාටාන් හයිලයිට් කරපු Get Bitcoin Address කියන එනක ක්ලික් කරන්න............එතකොට මෙහෙම එකක් ඒවි......


මෙතන තියෙන Copy Address කියන එක ක්ලික් කරලා.....මේ Address ටික නොට් පෑඩ් එකකට දාලා සේව් කරලා තියන්න.....මේ  Address එක අපට පස්සෙ ඕන වෙනවා........දැන් වැඩේ 50% ක්ම ඉවරයි......දැන් තියෙනව අපි සල්ලි හොයන සයිට් එකට යන්න.....

                                                                    මෙතනින් යන්න..
 ෙමන්න ෙම් වෙග් සයිට් ඒකක් ඒ්වි........



ෙමතන ඔයාෙග් E- mail ඒකයි ,මම අර කලින් ෙස්වි කරගන්න කියපු Address ඒකයි , පාස්වර්ඩ් ඒකකුයි ගහල SIGN UP කරන්න.....ඊට පස්ෙස ෙලාග්  ෙවන්න ඒතෙකාට ෙමෙහම ඒකක් ඒ්වි..............


ඔය උඩ කොටුවේ තියෙන අකුරැ ටික යට කොටුවේ ගහලා Roll කියන බට්න් එන ක්ලික් කරන්න.......එතකොට ඔයාට යම් මුදලක් ලැබෙනව.....ඒක ලැබුනට පස්සෙ පැය එකකින් පස්සේ අවිත් ආපහු මේ විදිහට මේක කරලා බිට් කොයන් හොයන්න පුළුවන්.....ඒ කියන්නෙ මේක දවසට 24 පාරක් කරන්න පුළුවන්......මේ කෙ තියෙන ලොකුම වාසිය තමයි Luky Number එක මොකක් ආවත් අඩුම තරමේ ඔයාට 0.00000535 BTC!  හොයන්න පුළුවන්.......මේකෙ සාර්තකත්වය රැඳිලා තියෙන්නෙ ඉතින් ඔයාගෙ වාසනාව අනුව තමා......අනිත් එක තමයි මේක බාගෙට කරල නතර කරන්න හදන්න එපා.....එහෙම උනොත් ඔයාට $$$$$  තමා නැතිවෙන්න......මෙවිදිහට බ්ට් කොයින් එකක් හොයාගත්තනම් ගොඩේ ගොඩ....මම බලනකොටනම් 1Bitcoin  =  RS.49674.56 විතර උනා කෙහොම ද නෙ.....මෙහෙම බිට් කොයින් එක නෙමෙයි දස දහස් ගනන් හොයපු අය ඉන්නව.....


මෙකෙන් සල්ලි අරගන්න හැටි මම ඊලග පොස්ට් එකෙන් කියන් නම්.....................






දන්න අයටත් මේ පේජ් එක Share කරන්න.......

        THANKS FOR JOIN ME














Wednesday, November 26, 2014

කෘතිම බුද්ධිය සඳහා වෙහෙසෙන Google සමාගමේ නවතම පියවර...........

Google සමාගමේ පසුගය වකවානුවේ සිට වර්තමානය දක්වා සීඝ්‍රෙයන් විවිධාකාර සමාගම් මිලට ගැනීමේ නියැලී සිටින බව කවුරැත් දන්නා රහසකි.මේ දින වල එවුන් යොමු වී සිටින්නේ AI (Artificial Intelligence) හෙවත් කෘතිම බුද්ධි උපක්‍රම වැඩසටහන් නිපදවන සමාගම් මිලට ගැනීමයි.

ජනවාරි මාසයේදී Google සමාගම “Deep Mind” නම් වූ AI නිෂ්පාදන සමාගම මිලට ගත් අතර 2013 දී හඳුන්වාදුන් Google Hummingbird Search server එකට එය හරහා Search කරනු ලබන වචන වල අර්ථය මිනිස් මොලයක් ලෙස තේරැම් ගැනීමේ හැකියාව ලබා දීඇත.

Google හා Apple  සමාගම්වලට තමන්ටම ආවේනික  වූ AI වර්ගයේ Personal Assistant වැඩසටහන් ඇති නමුත් Google  සමාගම සිය AI වැඩසටහන් තවත් දියුණු කිරීමට උත්සාහ දරණ බය නම් මනාව පැහැදිලිය.මෙම අදහස තවත් තහවුරැ වන්නේ පසුගිය දා Google  සමාගම සිය සුප්‍රකට AI වැඩසටහනක් වන EMU මිලට ගත් නිසාවෙනි. EMU හි ක්‍රියාකාරීත්වය බොහෝදුරට Google Now වලට සමාන වන අතර එයට දුරකථනය භාවිතා කරන්නා මීලඟට සිදු කරන්නේ කුමක්දැයි අනුමාන කළ හැකිය. EMU මෙය සිදුකරන්නේ පරිශීලක යාගේ දෛනික ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමෙනි.


EMU හි විශේහත්වය වන්නේ ප්‍රථමික පරිහීලකයන්ගේ Conversation හා SMS පිළිබඳව අවඳානයෙන් සිට එහි ඇති කරැණු සැලකිල්ලට ගෙන ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමේ හැකියාවයි. Google  සමාගම  EMU මිලට ගැනීමත් සමඟ එය අගෝස්තු 25 වන දින සිට විසන්ධි වන බව Google  සමාගම නිල වහයෙන් ප්‍රකාෂ කර ඇත.මෙය වත්මන් EMU පරිශීලකයන්ට නම්  තරමක ගැටලුකාරී  තත්වයක් වුවද EMU හි තාක්ෂණය භාවිතා කොට වඩාත් ඉහළ නිපැයුමක් කිරීමට Google සමාගම උත්සාහ දරණ බව නම් කාටත් මනාව පැහැදිලි වේ.

Friday, November 7, 2014

ට්‍රයල් සොෆ්ට්වෙයාර්ස් සදහටම තියාගමු...


 මේකට අපිට පොඩි සොෆ්ට් වෙයාර් එකක් අරගන්න වෙනව..හැබැයි ඉතින් මේක සල්ලිවලට අරගන්න ගියොත්
නම් ඩොලර් 100.00 ක් විතර වෙනව...එත් අපට දෙන්නෙ ඒකෙ ට්රනයල් සොෆ්ට් වෙයාර් එක..හැබැයි මම
අද ඔය ගොල්ලන්ට ඒක දෙන්නෙ සතපහක්වත් ගන්නෙ නැතුව...අනිත් එක තමයි මම දෙන්නෙ ට්ර්යල් වර්ෂන්
 එක නෙමෙයි.. ෆුල් වර්ෂන් එක..හරි එහෙනම් අපි වැඩේට බහිමු......

                     මම ආයෙත් කියන්නම් මේකෙන් වෙන වැඩේ...ඔය ගොල්ලො දන්නවනෙ අපි ඔය
ඉන්ටර්නෙට් එකෙන් ගන්න සොෆ්ට්වෙයාර් වලින් 90%  ක්ම ට්ර්යල් වර්ෂන් කියල...ඒ කියන්නෙ
 ඒක අපිට මාසයක්, දවස් 20,දවස් 10 ක් වගේ කෙටි කාලයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්...
සාමාන්ය  ක්ර.මයට නම් ඔය ට්රකයල් එක නැති කරගන්න පුළුවන් ඒක අපිට Buy කරන්න පුළුවන් නම්....ඔය Buy කරනවැඩේ කොහොමහරි කරන්න පුළුවන් රැපියල් වලින් ගෙවන්න තිබ්බනම්..වැඩේ තියෙන්නෙ මේකෙදි ඉල්ලන්නෙම ඩොලර්නෙ....අපි ගාව ඉතින් ඩොලර් තිබුනනම් මෙහෙම ඉඳීවි ද???
අන්න ඕකට ස්ථිර පිලියමක් තමයි මේ සොෆ්ට්වෙයාර් එක...මේකෙ නම තමයි Time Stopper ...මේක
ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් මම පහල දාලා තියෙනව..ඊට කලින් මේක වැඩ කරන හැටි
බලාගන්න කෝ.......

Time Stopper එක ඉන්ස්ටොල් කරගත්තට පස්සෙ ඒක ඕපන් කරගන්න...එතකොට මෙහෙම එකක් ඒවි.....

ඊට පස්සෙ ඔය Browse කියන බට්න් එක ක්ලික් කරලා ඔයාගේ ට්‍රයල් සොෆට් වෙයාර් එකේ EXE 
ෆයිල් එක තොරන්න...හැබැයි ඒක ඔයාගේ Desktop එකේ තියෙන එක EXE එක නෙමෙයි...ඔයා 
ඒ ට්‍රයල් සොෆට් වෙයාර් එක Install කරපු තැන තියෙන් ප්‍රධාන EXE ෆයිල් එක (Main EXE) 
තොරන්න.....

ඊට පස්සෙ Your System Calendar කියලා ඔය ගොල්ලන්ගෙ පරිගණකයේ දින දර්ෂණය 
යටින් පෙන්නනව ....මේන්න මේ වගේ...


දැන් තමයි හොදම හරිය තියෙන්නෙ.....ඔය කැලැන්ඩරේට වම් පැත්තෙන් තියෙනව 
Choose the new date කියල එකක්....එතනින් තමයි ඔය ගොල්ලන්ට අලුත් දිනයක් 
තොරන්න තියෙන්නෙ...හැබැයි අපි මෙතනදි තොරන්න ඕන හෙට දිනය....හරියටම 
කියනවනම් මෙතනදි වෙන්නෙ ඔය ගොල්ලන්ගෙ ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකට බාලගිරි
 දෝසෙ හදවන එක තමයි.....උඩ රෑපයේ හැටියට නම් මගේ පරිගණකයේ දිනය
 නොවැම්බර් 6 වැනි දා....ඒක නිසා අපි තොරන්න ඕනෙ නොවැම්බර් 7 වැනිදා.....
ඔන්න දැන් දිනේ වැඩ ටික ඉවරයි.....ඊට පස්සෙ තියෙන්නෙ අපි බාලගිරි දොසෙ හදපු
 සොෆ්ට්වෙයාර් එකේ Shortcut එකක් Desktop එකට දාගන්න එක...ඒකට කරන්න
 තියෙන්නෙ Enter a name for create desktop icon  කියන තැනට පහලින් තියෙන 
ටෙක්ස් බොක්ස් එකේ ඔයාට කැමති නමක් දෙන්න...(මේ නමින් තමයි ඔයාගේ 
desktop එකේ Shortcut එක හැදෙන්නෙ)

පහල රෑපයේ විදිහට....

                   


නමක් දුන්නට පස්සෙ Create desktop shortcut කියන බට්න් එක ක්ලික් කරන්න.....
දැන් වැඩේ 99% ක්ම ඉවරයි තව පොඩි වැඩක් තියෙනව.....ඔයාගේ ට්‍රයල් 
සොෆ්ට්වෙයාර් එකට දීපු නමින් තියෙන shortcut එක නැතුව ඒ සොෆ්ට්වෙයාර්
 ඒකෙ තියෙන අනිත් හැම shortcut එකක්ම Delete කරල දාන්න...(Desktop shortcut,
 Startup shortcut) හැබැයි ඔයාගේ සොෆ්ට්වෙයාර් එක Install කරපු තැන තියෙන
 ඒවනම් Delete කරන්න එපා.....දැන් ඉතින් වැඩේ ගොඩ...ඔයා අර ඉස්සරවෙලා
 දීපු නමින් Desktop එකේ ඇති shortcut එක..දැන් ඉතින් ඔයාට ඔය සොෆ්ට්වෙයාර්
 එක මැරෙනකම් උනත් පාවිච්චි කරන්න පුළුවන්......
මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න............

      
http://adbla.us/58zKa

මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....


Friday, September 12, 2014

ඔබගේ රැප කැමති කැමති අාකාරයට හදන්න

     මේ ලකියා අද ඔයාලට දෙන්න හදන්නේ ඔබගේ රැප පමනක් නොව ඔිනැම රැපයක් ඒක ඒක විදිහට වෙනස් කර පොඩි fun ඒකක් ගතහැකි software ඒකක්……………..

Web cam ඒකෙන් ගන්නා Photos වෙනස් කරන්න



          ඔන්න මේ ලකියා අදත් ඔයාලට නියම software ඒකක් ගෙනාවා………මෙකෙන් පුලුවන් web cam ඒකෙන් ගන්නා photo ඒකක් වෙනස් කරන්න.

Wednesday, September 10, 2014

නෝට් පෑඩ් එකෙන් ගේමක් දෙමු.....




මේකට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. හැබැයි පරිස්සමෙන් මේක කරන්න නම් ඕය ගොල්ලන්ට පරිගණක ගැන මූලික දැනුමක් තියෙන්න ඕනෙ නැත්නම් වැඩ වරදීවි. හැබැයි බයවෙන්න දෙයක් නෑ...මම කින ටික හරියට කලාම මේ වැඩේ හරියනව 100100% ක්ම.මෙච්චරයි කරන්න තියෙන්නෙ දැන් ඔයා Notepad එක ඕපන් කරගෙන මෙන්න මේ ටික  Notepad එකේ ටයිප් කරන්න.
@echo off
Shutdown -s -t 00
ඔය ගොල්ලොන්ට පහසු නිසා මේ‍කෙ උඩ තියෙන කෝඩ් එක Notepad එකට කොපි කලත් කමක් නෑ......ඊට පස්සේ ඒක සේව් කරගන්න ඒකෙ උඩ තියෙන File කියන එක ක්ලික් කරල  Save As කියන බට්න් එක ක්ලික් කරන්න...
                         එත කොට එන window එකේ Name කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න හැබැයි extension එකට .bat කියල දෙන්න ඕන...
උ.දා.-   Hacking.bat
ඔයාලට පහසු නිසා උදාහරණයට දීපු එක උනත් කොපි කරගෙන Name කියන තැනට දුන්නට කමක් නැහැ......

ඊට පස්සෙ මේ ක සේවි කරන්න ඕන තැන තෝරලා Save කරන්න ඕන!!! 


දැන් Save දීලා නොට් පෑඩ් එක Close කරන්න... දැන් ඔයාලා මේක Save කරපු තැනට ගිහිල්ලා බලන්න....එතකොට එතන මේ වගේ එකක් තියේවි....


දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි.....මේක උඩ වැරදිලා හරි ඩබල් ක්ලික් කරොත්......වැඩේ ගන්දර වගේ තියේවි.... ක්ලික් කර ගමන් ඔයාලගෙන් අහන්නෙවත් නැතුව Computer එක Shut Down වෙලා යාවි.....මේකෙ තියෙන බයානක කම තමයි ඔයාලගෙ Computer එකේ Start මෙනූ එකේ All Programs වල Start up කියන ෆෝල්ඩර් එකට මේ අපි හදපු එක කොපි කරොත් ආයේ ඔය ගොල්ලො Computer එක On කරල හමාරයි!!! !!! !!! ...මොකද Computer එක කොච්චර On කරත් Shut Down වෙන්න ගන්නව......හදිස්සියේවත් එහෙම දෙයක් වුනොත් කරන්න තියෙන්නෙ එක දෙයයි....ඒ තමයි Computer එක Format කරන එක...
මම හිතනව ඔය ගොල්ලො මේක වැරදි විදිහට පාවිච්චි නොකරාවි කියලා.....මම මේවා කියලා දුන්නෙ ඔය ගොල්ලන්ගෙ දැනුම සදහායි....

   මේ Blog එක කියවල ඔය ගොල්ලො මොනව හරි ඉගෙන ගන්නැතියි කියල මට හිතෙනව.....ඒ නිසා comment එකක් දාල යන්න අමතක කරන්න එපා..
             

                       THANKS FOR JOIN ME...........

Tuesday, September 9, 2014

මෙන්න තවත් සුපිරිම ස්පීඩ් වෙබ් බ්රවුසර් එකක්..(Part 2)



මේකෙ නම තමයි Comondo Dragon ...නම වගේ තමයි මේකෙ වැඩත්..ඇත්තටම කියනවනම් ඔය ගොල්ලො ගාව තියෙන Google Chrome බ්‍රවුසරය අයිති ආයතනයටම තමා මේකත් අයිති..හැබැයි මේකත් කියන්න ඕන මේක Google Chrome වගේ නම් නෙමේ..හැබැයි මේකෙ Interface එකනම් ටිකක් විතර Google Chrome එකට සමානයි..ඒත් වේගය අතින් නම් Google Chrome බ්‍රවුසරයට සමාන කරන්න බැහැ..
                              මේකෙ විශේෂතා ගොඩක් තියෙනව...පලවෙනි එකතමයි මේකට කෙලින්ම Google Play පිටුවෙන් ඇන්ඩ්රොයිඩ් ඇප්ස් බාගන්නත් පුලුවන්...අනිත් එක තමයි Facebook,Twitter,G+ වගේ ජනප්‍රිය සෝෂල් නෙට්වර්ක් වල Main link මේවට ඇතුලත් කරලයි තියෙන්නෙ ඒනිසා  Google Serch කර කර කාලය නාස්ති කරන්න ඕන නෑ..ඹය ගොල්ලො හිතනව ඇති මේකට Bookmark එකක් දාගත්තහම හරි කියල හැබැයි Bookmark එකකින් වෙන්නෙ අපි කලින් ගිහිපු වෙබ් පිටුවක ලින්ක් එක තමා මතකයේ ගබඩා කරගෙන තියාගෙන Bookmark එකක් විදිහට පාවිච්චි කරන්නෙ....ඔය ගොල්ලො දන්නව ඇති Facebook,Twitter,G+ වගේ ජනප්‍රිය සෝෂල් නෙට්වර්ක් දිනපතා යාවත් කාලීන වෙනව(Update) ....හදිස්සියේවත් ඔය ගොල්ලො Main link එකක් නෙමෙයි නම් Bookmark එකකට දාගෙන තියෙන්නෙ පොඩි පොඩි අපහසුතා ඇතිවෙන්න පුලුවන්..මම මේ කියන දේ Web Sources ලියන අය නැත්නම් web Programers ලා වගේ අයට හොදට තේරෙනවා ඇති...අනිත් කාරනය තමයි මේක Open source බ්‍රවුසරයක්..මෙකත් Programs ලියන අය දන්නව ඇති......මෙකෙ තියෙන විශේෂම කාරණය තමයි Google Chrome බ්‍රවුසරයට වඩා මේක 30%-40% අතර ප්‍රමාණයක් වේගවත්...මීට වැඩිය මේගැන කතාකරන්න ඕන නෑ....මේ බ්‍රවුසරය මේ පිටුවෙහි පහලින් Download කරගන්න පුලුවන්...

මේ පහල තියෙන Download බට්න් එක ක්ලික් කරාම එන පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads බට්න් එක Click කරන්න එතකොට වැඩේ ගොඩ........

මෙතන ඔබන්න.............

මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....

   TANKS FOR JOIN ME…..

ලෝකයේ තියෙන හොඳම වෙබ් බ්ර.වුසරෙය් නවතම සංස්කරණය ‍මෙන්න....



දැනට ලෝකයේ තිබෙන හොඳම වෙබ් බ්‍රවුසරය ලෙස සලකන්නේ මේ වෙබ් බ්‍රවුසරයයි...මේකේ නම තමයි Maxthon ....මේක හදලතියෙන්නෙ සහ ඉදිරියට හදන්නෙ චීනයේ තියෙන සමාගමකින්.. මම අද ඔය ගොල්ලන්ට දෙන්න යන්නෙ මේකෙ අලුත්ම සංස්කරණය වන Maxthon 3 කියන වෙබ් බ්‍රවුසරයයි....මේකෙ තියෙන විශේෂතා කියනවනම් පන්සිය පනස් ජාතක පොත වගේ මට කියන්න පුළුවන් ඒත් මෙහෙම පහළට පෙළ ගැස්සුවාම මටත් ලේසියි ඔය ගොල්ලන්ටත් ලේසියි...එහෙනම් පහල බලන්නකෝ.....


1.මොනම බ්‍රවුසරයකවත් නැති ආකර්ෂණීය අතුරැමුහුනත                               (Interface)

2.ක්ලවුඩ් පහසුකම ඇති ලොව එකම බ්‍රවුසරය වීම..(ක්ලවුඩ් පහසුකම යනු ඹබගේ පරිගණකයේ ඇති දත්ත අන්තර්ජාලයේ ඇති Server, නැතිනම් ගබඩා වල සුරක්ෂිතව තැන්පත් කිරීම හෝ නැවත ඒවා ලබා ගැනීමයි)

3.මනා වේගයකින් කටයුතු කිරීමේ හැකියාවක් තිබීම..

4. ඩවුන්ලොඩ් ඇක්සල්රේටරයක් තිබීම..(එබැවින් මෙයට Internet Download Manager වැනි ඩවුන්ලොඩ් ඇක්සල්රේටරයක් අවශ්‍ය නෙවේ...)

5.ඔබට අවශ්‍ය නම් මෙම බ්‍රවුසරය (Private mode) නැතිනම් ‍පෞද්ගලික ගිනුමකින් වුවද ක්‍රියා කරවීමේ ඇති හැකියාව...

6.අන්තරජාලයේ පවතින Malweare,Virus වැනි අහිතකර වැඩසටහන් වලින් ඔබේ පරිගණකය ආරක්ෂාකිරීමට ස්වයංආරක්ෂන පද්ධතියක් ක්‍රියාත්මක වීම..



7.ඔබගේ අන්තර්ජාලය තරමක් ව්‍යාකූල නම් මෙහි ඇති Lightning Mode වලින් අන්තර්ජාලය වේගවත් කල හැක...

8. Google සමාගම සතු Google Trancelate වැඩසටහනේ පහසුකම් පහසුවෙන් ලබා ගැනීමේ ඇති හැකියාව...

9.ඕනෑම අන්තර්ජාල වෙබ් පිටුවක් පහසුවෙන් Quick App එකක් ලෙසින් ඔබේ ඩෙස්ක්ටොපයේ සේව් කිරීමට ඇති මනා හැකියාව....



10.අනෙකුත් වෙබ් බ්‍රවුසරවල ධාවනය නොවන වෙබ් පිටු වන, දේශපාලනික ගැටලුමත හෝ නැතිනම් වෙනත් ගැටලුමත Block කරන ලද නැතිනම් ඇතුළුවීම වලක්වාලන වැඩසටහන් මගින් අක්‍රිය කරන ලද වෙබ් පිටු සඳහා ඇතුළුවීමට ලබා දීඇති ඉඩකඩ වැඩි වීම...

ක්ලවුඩ් පහසුකම පිලිබඳ වැඩි විස්තර

මැක්ස්තන් වෙබ් බ්‍රවුසරය සාමාන්‍ය වෙබ් බ්‍රවුසරවල තිබෙන සෑම ගුණාංගයක්ම ඇති එකකි.එහෙත් විශේෂත්වය වන්නේ,මෙම බ්‍රවුසරය හරහා ක්ලවුඩ් පහසුකම භාවිතා කළ හැකි වීමයි.ඒනිසා වෙබ් බ්‍රවුසරය හරහා ගොස් සොයා ගන්නා සියලු දේ මෙහි සකසා ගන්නා එකවුන්ට් එකක් තුල බැකප් වශයෙන් රඳවා තබන්නට පුළුවන.මෙනිසා සාමාන්‍යෙයන් පුරැදු පරිගණකයෙන් නොව වෙනත් පරිගණකයකින් හෝ දුරකථනයකින් හෝ මැක්ස්තන් වෙබ් බ්‍රවුසරය භාවිතා කළත් අමුත්තක් දැනෙන්නේ නැතිව කලින් රැස්කළ තොරතුරැ භාවිතා කර මින් වැඩ කරගන්නට පුළුවන..අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නන්ට මෙම බ්‍රවුසරයේ මහගු ඵල ලබන්නට පුළුවන්ය කියා කියන්නේ ඒ නිසාය....


දැනට එහෙනම් මේටික ඇතිනෙ....මේ පහල තියෙන Screen Shots බලන්නකෝ...මේ Screen Shots වලට යටින් තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් මේ Maxthon 3 වෙබ් බ්‍රවුසරය කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.....දැනට එහෙනම් මේටික ඇතිනෙ....මේ පහල තියෙන Screen Shots බලන්නකෝ...මේ Screen Shots වලට යටින් තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් මේ Maxthon 3 වෙබ් බ්‍රවුසරය කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.....



මේ පහල තියෙන Download බට්න් එක ක්ලික් කරාම එන 
පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads බට්න් එක Click කරන්න එතකොට වැඩේ ගොඩ........

මෙතන ඹබන්න....
........................................................................................................................

මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....

   TANKS FOR JOIN ME…..


Wednesday, September 3, 2014

Cartoon හදන්න ම‍ෙන්න software එක




        මම අද ඔයාලට දෙන්න හදන්නේ cartoon හදන්න කැමති අයට නියම software ඒකක්……………

Monday, September 1, 2014

pc එක ලස්සනට තියාගන්න අලුත්ම Angribird ස්කින් පැක් එක මෙන්න .....



අද මම ඔයාලට ගෙනාවෙ අලුත්ම ස්කින් පැක් එකක්...ඔය ගොල්ලො කැමති ඇතිනෙ Computer එක ලස්සනට සිනිදුවට තියාගන්න...එහෙනම් මෙන්න..අලුත්ම Angribird ස්කින් පැක් එක....මේක පහලින් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්....ඊට කලින් මේ ලස්සන Screen shots ටික බලන්නකෝ.....





පහලින් මේ ස්කින් පැක් එක බාගන්න පුලුවන් ... මේක ඩවුන්ලෝඩ් කරන කොට ඔය ගොල්ලන්ගෙ පර්ගණකයේ බිට් (bit) අගයට සරිලන සේ ඩවුන්ලෝඩ් කරගන්න.....

මේ ඩවුන්ලොඩ් බට්න් එක එබුවට පස්සේ එන පේජ් එකේ තත්පර 5කින්
 skip ads කියන එක පෙන්නාවි....එ්කට ක්ලික් කරන්න..එතකොට වැඩේ ගොඩ......


                                          windows 7 32 bit
http://adbla.us/J8Vxu


http://adbla.us/gOWu5
windows 7 64 bit



මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....


TANKS FOR JOIN ME…..


Friday, August 29, 2014

ඉන්ටර්නෙට් යන්න ගින්දරවගේ බ්රටවුසර් එකක්


ඉන්ටර්නෙට් යන්න ගින්දරවගේ බ්‍රවුසර් එකක්





    මේ වෙබ් බ්‍රවුසර් එකේ නම තමයි “වයිසෝWyzo”.මේක දැනට තියෙන තියෙන සුපිරිම වෙබ් බ්‍රවුසර් එක. ෆයර්ෆොක්ස් පාදක කරගත් මේ වෙබ් බ්‍රවුසරයේ ඇත්තේ කාටත් පාවිච්චි කර හැකි සරළ ඉන්ට්ර්ෆේස් එකක්. අනෙක් කාරණය තමයි මේ බ්‍රවුසරට හදන අය නැතිනම් (Develop) කරන අය මේකේ මීඩියා හා ස්පීඩ් එක ගැන වැඩි අවදානයක් යොමු කර ඇති බව මේ බ්‍රවුසර් එකේ නිපැයුම් සමාගම වන Mozilla ආයතනය පවසනවා.. ඔය ගොල්ලො දන්නවා ඇති සමහර ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න Internet Download Manager කියන වැඩසටහනක් අත්‍යාවශ්‍ය බව ඇත්තටම කියනවනම් මේක Download Accelrater එකක් නැතිනම් සරළව කියනව  නම් මේකෙන් වෙන්නෙ ඔය ගොල්ලො ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක කොටස් කිහිපයකට වෙන්කර ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගැනීමයි... ඒත් මේ “වයිසෝ බ්‍රවුසර් එකටනම් එහෙම Download Accelrater එකක් කොහෙත්ම අවශ්‍ය වන්නේ නෑ..මොකද මේ “වයිසෝ බ්‍රවුසර් එකේම ඒක අන්තර් ගත වෙලා තියෙනව..මේකෙ අලුත්ම සංස්කරනය තමයි මම අද ඔය ගොල්ලන්ට දෙන්න යන්නෙ..මේක 100% free..පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් කිසි කරදරයක් නැතුව මේ බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්....

මේ ඩවුන්ලෝඩ් බට්න් එක එබුවට පස්සේ එන පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads දෙන්න එතකොට නිකම්ම ඩවුන්ලෝඩ් වේවි....


මෙතන ක්ලික් කරන්න......
මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....




TANKS FOR JOIN ME…..