ඇන්ඩ්රොයිඩ්
දුරකථනයේ කතාකරණ Tom
cat දැන් ඔබේ PC එකටත්
ඔය
ගොල්ලො දන්නව ඇතිනේ Android
දුරකථනයේ හෝ ස්මාර්ට් ඩිවයිස් එකේ ඉන්න
කතාකරණ පූසා...මෙන්න දැන් ඒ පූසා ඉන්න Windows මෙහෙයුම් පද්දතිය ගැලපෙන
විදිහට සකසපු එකක් තමයි මේක..මේ පහළ තියෙන්නෙ ඒවගේ මේ කතාකරණ පූසා (Tom Cat)
වැඩසටහනේ Screen Shots කිහිපයක්...මේ
ලිපියේ පහළ තියෙන Download
බට්න් එකෙන් මේ කතාකරණ පූසා (Tom Cat)
වැඩසටහන කිසි කරදරයක් නැතුව නොමිලේම Download කරගන්න පුලුවන්......
ඩවුන්ලෝඩ් දුන්නට පස්සෙ එන පේජ් එකේ Skip ads දෙන්න වැඩේ ගොඩ.......
මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන
එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....
TANKS FOR JOIN ME…..
0 comments:
Post a Comment