සමහරැ ළග windows 7 bootable DVD ඇති තරම් තියෙනව ඇති. හැබැයි මේකේ ප්‍රශ්නෙ තියෙන්නේ ඒ වගේ genuine නොවන ඒවා මාසයකින් අවුට් ඩේට් වෙනව.මේවගේ අවුට් ඩේට් වෙන්නෙ සරළව කියනව නම් වින්ඩෝස් 7 වල හොරකොපි පිටපත්ය. windows 7 genuine DVD එකක් අද වෙළදපොලෙන් මිලට ගන්න වනම් රැ.75000.00 විතර වෙනව.ගාන දැක්කහම පිස්සු හැදෙනව නේද!......බය වෙන්න එපා සතයක් වත් යන්නෙ නැතුව වැඩේ කරන හැටි මම කියල දෙන්නම්!. මේවගේ genuine නොවන windows 7 පිටපතක් අවුට් ඩේට් උනාම ඔයාව Blacklist වෙනවා....ඒකෙ තේරැම ඔයගොල්ලො කාගෙන් හරි අහල දැනගන්න එතකොට ඔයගොල්ලනට තේරේවි....මෙහෙම Blacklist උනාම ඔයාග Desktop එක කලු පාට වෙලා මුලු කම්පියුටර් එකම Slow වෙනව...මේකට විසදුම තමයි genuine කරන එක ...මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් බාගන්න තියෙනව...මේ Blog එකේ පහල තියෙන Link එකෙන් ඒ සොෆ්ට් වෙයාර් එක කෙලින්ම බාගන්න පුලුවන්...ඊට කලින් ඒක පාවිච්චි කරන විදිහ බලාගන්න...
ඔයාගෙ windows 7 genuine නැත්නම් My computer properties වල මෙන්න මෙහෙම පෙන්නාවි....
ඊට පස්සෙ මම දෙන සොෆ්ට්වෙයාර් එක Open කර ගන්න. එතකොට මෙන්න මෙහෙම එකක් ඔයගොල්ලන්ට පෙනේවි....
ඊට පස්සෙ ඔය ගොල්ලන්ට තියෙන්නෙ මේකෙ පහල තියෙන Install කියන බට්න් එක Press කරන එකයි...එතකොට මේක Install වෙනව....මේ පහළ රෑපය විදිහට!...
press කරන්න.... එතකොට පහළ රෑපය වගේ පෙනේවි....
මේක ඉවර උනාට පස්සෙ computer එක Restart කරල ගන්න....දැන් ඔයාගේ Windows 7 genuine කරල ඉවරයි...දැන් My computer properties ගිහිල්ල බලන්න!!!! එතකොට එතන genuine කියල තියේවි මේ පහල රෑපය වගේ.....
මෙතැනින් මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න....මෙන්න ලින්ක් එක......
මතක තියාගන්න මෙතනදි ඔය ගොල්ලන්ට හම්බවෙන්නෙ ZIP ෆයිල් එකක් ඒකට පාස්වර්ඩ් එකක් දාලයි තියෙන්නෙ...ඒකෙ පාස්වර්ඩ් එකට මෙන්න මෙහෙම දාන්න win7gogo එතකොට ZIP ෆයිල් එක unlock කරගතහැකියි...........
THANKS FOR
JOIN ME!!!!!!!!!!!
123
නියමයි......පට්ට පට පට....
ReplyDeleteඇත්තටම නියමයි
Delete