Blogroll

Tuesday, September 9, 2014

ලෝකයේ තියෙන හොඳම වෙබ් බ්ර.වුසරෙය් නවතම සංස්කරණය ‍මෙන්න....



දැනට ලෝකයේ තිබෙන හොඳම වෙබ් බ්‍රවුසරය ලෙස සලකන්නේ මේ වෙබ් බ්‍රවුසරයයි...මේකේ නම තමයි Maxthon ....මේක හදලතියෙන්නෙ සහ ඉදිරියට හදන්නෙ චීනයේ තියෙන සමාගමකින්.. මම අද ඔය ගොල්ලන්ට දෙන්න යන්නෙ මේකෙ අලුත්ම සංස්කරණය වන Maxthon 3 කියන වෙබ් බ්‍රවුසරයයි....මේකෙ තියෙන විශේෂතා කියනවනම් පන්සිය පනස් ජාතක පොත වගේ මට කියන්න පුළුවන් ඒත් මෙහෙම පහළට පෙළ ගැස්සුවාම මටත් ලේසියි ඔය ගොල්ලන්ටත් ලේසියි...එහෙනම් පහල බලන්නකෝ.....


1.මොනම බ්‍රවුසරයකවත් නැති ආකර්ෂණීය අතුරැමුහුනත                               (Interface)

2.ක්ලවුඩ් පහසුකම ඇති ලොව එකම බ්‍රවුසරය වීම..(ක්ලවුඩ් පහසුකම යනු ඹබගේ පරිගණකයේ ඇති දත්ත අන්තර්ජාලයේ ඇති Server, නැතිනම් ගබඩා වල සුරක්ෂිතව තැන්පත් කිරීම හෝ නැවත ඒවා ලබා ගැනීමයි)

3.මනා වේගයකින් කටයුතු කිරීමේ හැකියාවක් තිබීම..

4. ඩවුන්ලොඩ් ඇක්සල්රේටරයක් තිබීම..(එබැවින් මෙයට Internet Download Manager වැනි ඩවුන්ලොඩ් ඇක්සල්රේටරයක් අවශ්‍ය නෙවේ...)

5.ඔබට අවශ්‍ය නම් මෙම බ්‍රවුසරය (Private mode) නැතිනම් ‍පෞද්ගලික ගිනුමකින් වුවද ක්‍රියා කරවීමේ ඇති හැකියාව...

6.අන්තරජාලයේ පවතින Malweare,Virus වැනි අහිතකර වැඩසටහන් වලින් ඔබේ පරිගණකය ආරක්ෂාකිරීමට ස්වයංආරක්ෂන පද්ධතියක් ක්‍රියාත්මක වීම..



7.ඔබගේ අන්තර්ජාලය තරමක් ව්‍යාකූල නම් මෙහි ඇති Lightning Mode වලින් අන්තර්ජාලය වේගවත් කල හැක...

8. Google සමාගම සතු Google Trancelate වැඩසටහනේ පහසුකම් පහසුවෙන් ලබා ගැනීමේ ඇති හැකියාව...

9.ඕනෑම අන්තර්ජාල වෙබ් පිටුවක් පහසුවෙන් Quick App එකක් ලෙසින් ඔබේ ඩෙස්ක්ටොපයේ සේව් කිරීමට ඇති මනා හැකියාව....



10.අනෙකුත් වෙබ් බ්‍රවුසරවල ධාවනය නොවන වෙබ් පිටු වන, දේශපාලනික ගැටලුමත හෝ නැතිනම් වෙනත් ගැටලුමත Block කරන ලද නැතිනම් ඇතුළුවීම වලක්වාලන වැඩසටහන් මගින් අක්‍රිය කරන ලද වෙබ් පිටු සඳහා ඇතුළුවීමට ලබා දීඇති ඉඩකඩ වැඩි වීම...

ක්ලවුඩ් පහසුකම පිලිබඳ වැඩි විස්තර

මැක්ස්තන් වෙබ් බ්‍රවුසරය සාමාන්‍ය වෙබ් බ්‍රවුසරවල තිබෙන සෑම ගුණාංගයක්ම ඇති එකකි.එහෙත් විශේෂත්වය වන්නේ,මෙම බ්‍රවුසරය හරහා ක්ලවුඩ් පහසුකම භාවිතා කළ හැකි වීමයි.ඒනිසා වෙබ් බ්‍රවුසරය හරහා ගොස් සොයා ගන්නා සියලු දේ මෙහි සකසා ගන්නා එකවුන්ට් එකක් තුල බැකප් වශයෙන් රඳවා තබන්නට පුළුවන.මෙනිසා සාමාන්‍යෙයන් පුරැදු පරිගණකයෙන් නොව වෙනත් පරිගණකයකින් හෝ දුරකථනයකින් හෝ මැක්ස්තන් වෙබ් බ්‍රවුසරය භාවිතා කළත් අමුත්තක් දැනෙන්නේ නැතිව කලින් රැස්කළ තොරතුරැ භාවිතා කර මින් වැඩ කරගන්නට පුළුවන..අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නන්ට මෙම බ්‍රවුසරයේ මහගු ඵල ලබන්නට පුළුවන්ය කියා කියන්නේ ඒ නිසාය....


දැනට එහෙනම් මේටික ඇතිනෙ....මේ පහල තියෙන Screen Shots බලන්නකෝ...මේ Screen Shots වලට යටින් තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් මේ Maxthon 3 වෙබ් බ්‍රවුසරය කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.....දැනට එහෙනම් මේටික ඇතිනෙ....මේ පහල තියෙන Screen Shots බලන්නකෝ...මේ Screen Shots වලට යටින් තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් මේ Maxthon 3 වෙබ් බ්‍රවුසරය කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.....



මේ පහල තියෙන Download බට්න් එක ක්ලික් කරාම එන 
පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads බට්න් එක Click කරන්න එතකොට වැඩේ ගොඩ........

මෙතන ඹබන්න....
........................................................................................................................

මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....

   TANKS FOR JOIN ME…..


0 comments:

Post a Comment