මම අද ඔය ගොල්ලන්ට කියලදෙන්නෙ අන්තර්ජාලයෙන් දැනට ලෝකයේ මුදල් හොයන හොඳම ක්‍රමය සහ වාසිම ක්‍රමය ගැන.මේ බිට් කොයින් කියන්නේ සරලය කියනවනම් අන්තර්ජාල මුදල් ඒකකයක්....නරතිනම් IP එකක් කියලත් කියන්න පුළුවන්...සාමාන්‍යෙයන් ඇඩ් ක්ලික් කරලා .....අරව මේව කරලා සල්ලි හොයන එක මහා බොරැ වැඩක් ....ඒත් මේක එහෙම නෑ...ලෝකයේ පවතින ප්‍රධෘන පෙලේ සියලුම බැංකු හා සායලුම ආයතන මෙම බිට්කොයින් අනුමත කරණව...........ඔන්න එහෙනම් වැඩේට බහිමු.......
ඉස්සෙල්ලම අපි මේ සයිට් එකට යන්න ඕන....ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඕන....මෙතනින් ය
මෙන්න මේ වගේ....
මෙතනට ගිහිල්ලා ඊ මේලි එකයි ....ඔයාට කැමති පාස්වර්ඩ් එකකුයි ගහලා Create Bitcoin Wallet කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයා හදාගත්තු Account එකට යනන්. මෙන්න මේ වගේ....
ඊට පස්සේ Account කියන ටැබ් එකට යන්න..මේ විදිහට......
මම ඔය කහ පාටාන් හයිලයිට් කරපු Get Bitcoin Address කියන එනක ක්ලික් කරන්න............එතකොට මෙහෙම එකක් ඒවි......
මෙතන තියෙන Copy Address කියන එක ක්ලික් කරලා.....මේ Address ටික නොට් පෑඩ් එකකට දාලා සේව් කරලා තියන්න.....මේ Address එක අපට පස්සෙ ඕන වෙනවා........දැන් වැඩේ 50% ක්ම ඉවරයි......දැන් තියෙනව අපි සල්ලි හොයන සයිට් එකට යන්න.....
ෙමන්න ෙම් වෙග් සයිට් ඒකක් ඒ්වි........
ෙමතන ඔයාෙග් E- mail ඒකයි ,මම අර කලින් ෙස්වි කරගන්න කියපු Address ඒකයි , පාස්වර්ඩ් ඒකකුයි ගහල SIGN UP කරන්න.....ඊට පස්ෙස ෙලාග් ෙවන්න ඒතෙකාට ෙමෙහම ඒකක් ඒ්වි..............
ඔය උඩ කොටුවේ තියෙන අකුරැ ටික යට කොටුවේ ගහලා Roll කියන බට්න් එන ක්ලික් කරන්න.......එතකොට ඔයාට යම් මුදලක් ලැබෙනව.....ඒක ලැබුනට පස්සෙ පැය එකකින් පස්සේ අවිත් ආපහු මේ විදිහට මේක කරලා බිට් කොයන් හොයන්න පුළුවන්.....ඒ කියන්නෙ මේක දවසට 24 පාරක් කරන්න පුළුවන්......මේ කෙ තියෙන ලොකුම වාසිය තමයි Luky Number එක මොකක් ආවත් අඩුම තරමේ ඔයාට 0.00000535 BTC! හොයන්න පුළුවන්.......මේකෙ සාර්තකත්වය රැඳිලා තියෙන්නෙ ඉතින් ඔයාගෙ වාසනාව අනුව තමා......අනිත් එක තමයි මේක බාගෙට කරල නතර කරන්න හදන්න එපා.....එහෙම උනොත් ඔයාට $$$$$ තමා නැතිවෙන්න......මෙවිදිහට බ්ට් කොයින් එකක් හොයාගත්තනම් ගොඩේ ගොඩ....මම බලනකොටනම් 1Bitcoin = RS.49674.56 විතර උනා කෙහොම ද නෙ.....මෙහෙම බිට් කොයින් එක නෙමෙයි දස දහස් ගනන් හොයපු අය ඉන්නව.....
මෙකෙන් සල්ලි අරගන්න හැටි මම ඊලග පොස්ට් එකෙන් කියන් නම්.....................
දන්න අයටත් මේ පේජ් එක Share කරන්න.......
THANKS FOR JOIN ME
0 comments:
Post a Comment