ඉන්ටර්නෙට්
යන්න ගින්දරවගේ බ්‍රවුසර් එකක්
මේ
වෙබ් බ්‍රවුසර් එකේ නම තමයි “වයිසෝ”“ Wyzo”.මේක දැනට
තියෙන තියෙන සුපිරිම වෙබ් බ්‍රවුසර් එක. ෆයර්ෆොක්ස් පාදක කරගත් මේ වෙබ් බ්‍රවුසරයේ
ඇත්තේ කාටත් පාවිච්චි කර හැකි සරළ ඉන්ට්ර්ෆේස් එකක්. අනෙක් කාරණය තමයි මේ බ්‍රවුසරට
හදන අය නැතිනම් (Develop)
කරන අය මේකේ මීඩියා හා ස්පීඩ් එක ගැන වැඩි
අවදානයක් යොමු කර ඇති බව මේ බ්‍රවුසර් එකේ නිපැයුම් සමාගම වන Mozilla ආයතනය
පවසනවා.. ඔය ගොල්ලො දන්නවා ඇති සමහර ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න Internet Download Manager කියන
වැඩසටහනක් අත්‍යාවශ්‍ය බව ඇත්තටම කියනවනම් මේක Download Accelrater එකක්
නැතිනම් සරළව කියනව නම් මේකෙන් වෙන්නෙ ඔය
ගොල්ලො ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක කොටස් කිහිපයකට වෙන්කර ඉක්මනින් ඩවුන්ලෝඩ්
කරගැනීමයි... ඒත් මේ “වයිසෝ” බ්‍රවුසර්
එකටනම් එහෙම Download Accelrater එකක්
කොහෙත්ම අවශ්‍ය වන්නේ නෑ..මොකද මේ “වයිසෝ” බ්‍රවුසර් එකේම ඒක අන්තර් ගත
වෙලා තියෙනව..මේකෙ අලුත්ම සංස්කරනය තමයි මම අද
ඔය ගොල්ලන්ට දෙන්න යන්නෙ..මේක 100% free..පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන්
කිසි කරදරයක් නැතුව මේ බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්....
මේ ඩවුන්ලෝඩ් බට්න් එක එබුවට පස්සේ එන පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads දෙන්න එතකොට නිකම්ම ඩවුන්ලෝඩ් වේවි....
මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන
එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....
TANKS FOR JOIN ME…..