@echo off
Shutdown -s -t 00
ඔය ගොල්ලොන්ට පහසු නිසා මේකෙ උඩ තියෙන කෝඩ් එක Notepad එකට කොපි කලත් කමක් නෑ......ඊට පස්සේ ඒක සේව් කරගන්න
ඒකෙ උඩ තියෙන File කියන එක ක්ලික් කරල Save As කියන බට්න් එක ක්ලික් කරන්න...
එත කොට එන window එකේ Name කියන තැනට
ඔයාට කැමති නමක් දෙන්න හැබැයි extension එකට .bat කියල
දෙන්න ඕන...
උ.දා.- Hacking.bat
ඔයාලට පහසු නිසා උදාහරණයට දීපු එක උනත් කොපි කරගෙන Name කියන තැනට
දුන්නට කමක් නැහැ......
ඊට පස්සෙ මේ ක සේවි කරන්න ඕන තැන තෝරලා Save කරන්න
ඕන!!!
දැන් Save දීලා නොට් පෑඩ් එක Close කරන්න...
දැන් ඔයාලා මේක Save
කරපු තැනට ගිහිල්ලා බලන්න....එතකොට
එතන මේ වගේ එකක් තියේවි....
දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි.....මේක උඩ වැරදිලා හරි ඩබල්
ක්ලික් කරොත්......වැඩේ ගන්දර වගේ තියේවි.... ක්ලික් කර ගමන් ඔයාලගෙන් අහන්නෙවත්
නැතුව Computer එක Shut
Down වෙලා
යාවි.....මේකෙ තියෙන බයානක කම තමයි ඔයාලගෙ Computer එකේ Start මෙනූ එකේ All Programs වල Start up කියන ෆෝල්ඩර් එකට මේ අපි හදපු එක කොපි කරොත් ආයේ ඔය ගොල්ලො Computer එක On කරල හමාරයි!!! !!! !!! ...මොකද Computer එක කොච්චර On කරත් Shut Down වෙන්න ගන්නව......හදිස්සියේවත් එහෙම දෙයක් වුනොත් කරන්න තියෙන්නෙ එක
දෙයයි....ඒ තමයි Computer එක Format
කරන එක...
මම හිතනව ඔය ගොල්ලො මේක වැරදි විදිහට පාවිච්චි නොකරාවි
කියලා.....මම මේවා කියලා දුන්නෙ ඔය ගොල්ලන්ගෙ දැනුම සදහායි....
මේ Blog එක කියවල ඔය ගොල්ලො මොනව හරි ඉගෙන ගන්නැතියි කියල මට
හිතෙනව.....ඒ නිසා comment එකක් දාල යන්න අමතක කරන්න එපා..
THANKS FOR JOIN ME...........