මේකෙ
නම තමයි Comondo Dragon ...නම
වගේ තමයි මේකෙ වැඩත්..ඇත්තටම කියනවනම් ඔය ගොල්ලො ගාව තියෙන Google Chrome බ්‍රවුසරය
අයිති ආයතනයටම තමා මේකත් අයිති..හැබැයි මේකත් කියන්න ඕන මේක Google Chrome
වගේ නම් නෙමේ..හැබැයි මේකෙ Interface
එකනම් ටිකක් විතර Google Chrome
එකට සමානයි..ඒත් වේගය අතින් නම් Google
Chrome බ්‍රවුසරයට සමාන කරන්න
බැහැ..
මේකෙ විශේෂතා
ගොඩක් තියෙනව...පලවෙනි එකතමයි මේකට කෙලින්ම Google Play පිටුවෙන් ඇන්ඩ්රොයිඩ් ඇප්ස් බාගන්නත් පුලුවන්...අනිත් එක තමයි Facebook,Twitter,G+ වගේ ජනප්‍රිය සෝෂල් නෙට්වර්ක් වල Main link මේවට ඇතුලත් කරලයි තියෙන්නෙ ඒනිසා Google Serch කර කර කාලය නාස්ති කරන්න ඕන නෑ..ඹය ගොල්ලො හිතනව ඇති මේකට Bookmark එකක් දාගත්තහම හරි කියල හැබැයි Bookmark එකකින් වෙන්නෙ අපි කලින්
ගිහිපු වෙබ් පිටුවක ලින්ක් එක තමා මතකයේ ගබඩා කරගෙන තියාගෙන Bookmark එකක් විදිහට පාවිච්චි කරන්නෙ....ඔය ගොල්ලො දන්නව ඇති Facebook,Twitter,G+ වගේ ජනප්‍රිය සෝෂල් නෙට්වර්ක් දිනපතා යාවත් කාලීන වෙනව(Update) ....හදිස්සියේවත් ඔය ගොල්ලො Main link එකක් නෙමෙයි නම් Bookmark එකකට දාගෙන තියෙන්නෙ පොඩි පොඩි අපහසුතා ඇතිවෙන්න පුලුවන්..මම මේ කියන දේ Web Sources ලියන අය නැත්නම් web Programers ලා වගේ අයට හොදට තේරෙනවා
ඇති...අනිත් කාරනය තමයි මේක Open source බ්‍රවුසරයක්..මෙකත් Programs ලියන අය දන්නව ඇති......මෙකෙ තියෙන විශේෂම කාරණය තමයි Google Chrome බ්‍රවුසරයට වඩා මේක 30%-40% අතර ප්‍රමාණයක් වේගවත්...මීට වැඩිය මේගැන
කතාකරන්න ඕන නෑ....මේ බ්‍රවුසරය මේ පිටුවෙහි පහලින් Download කරගන්න පුලුවන්...
මේ පහල තියෙන Download
බට්න්
එක ක්ලික් කරාම එන පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads බට්න් එක Click
කරන්න… එතකොට වැඩේ ගොඩ........
මෙච්චර දෙයක් දීලත් කමෙන්ට්
එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....
TANKS FOR JOIN ME…..