Blogroll

Friday, November 7, 2014

ට්‍රයල් සොෆ්ට්වෙයාර්ස් සදහටම තියාගමු...


 මේකට අපිට පොඩි සොෆ්ට් වෙයාර් එකක් අරගන්න වෙනව..හැබැයි ඉතින් මේක සල්ලිවලට අරගන්න ගියොත්
නම් ඩොලර් 100.00 ක් විතර වෙනව...එත් අපට දෙන්නෙ ඒකෙ ට්රනයල් සොෆ්ට් වෙයාර් එක..හැබැයි මම
අද ඔය ගොල්ලන්ට ඒක දෙන්නෙ සතපහක්වත් ගන්නෙ නැතුව...අනිත් එක තමයි මම දෙන්නෙ ට්ර්යල් වර්ෂන්
 එක නෙමෙයි.. ෆුල් වර්ෂන් එක..හරි එහෙනම් අපි වැඩේට බහිමු......

                     මම ආයෙත් කියන්නම් මේකෙන් වෙන වැඩේ...ඔය ගොල්ලො දන්නවනෙ අපි ඔය
ඉන්ටර්නෙට් එකෙන් ගන්න සොෆ්ට්වෙයාර් වලින් 90%  ක්ම ට්ර්යල් වර්ෂන් කියල...ඒ කියන්නෙ
 ඒක අපිට මාසයක්, දවස් 20,දවස් 10 ක් වගේ කෙටි කාලයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්...
සාමාන්ය  ක්ර.මයට නම් ඔය ට්රකයල් එක නැති කරගන්න පුළුවන් ඒක අපිට Buy කරන්න පුළුවන් නම්....ඔය Buy කරනවැඩේ කොහොමහරි කරන්න පුළුවන් රැපියල් වලින් ගෙවන්න තිබ්බනම්..වැඩේ තියෙන්නෙ මේකෙදි ඉල්ලන්නෙම ඩොලර්නෙ....අපි ගාව ඉතින් ඩොලර් තිබුනනම් මෙහෙම ඉඳීවි ද???
අන්න ඕකට ස්ථිර පිලියමක් තමයි මේ සොෆ්ට්වෙයාර් එක...මේකෙ නම තමයි Time Stopper ...මේක
ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් මම පහල දාලා තියෙනව..ඊට කලින් මේක වැඩ කරන හැටි
බලාගන්න කෝ.......

Time Stopper එක ඉන්ස්ටොල් කරගත්තට පස්සෙ ඒක ඕපන් කරගන්න...එතකොට මෙහෙම එකක් ඒවි.....

ඊට පස්සෙ ඔය Browse කියන බට්න් එක ක්ලික් කරලා ඔයාගේ ට්‍රයල් සොෆට් වෙයාර් එකේ EXE 
ෆයිල් එක තොරන්න...හැබැයි ඒක ඔයාගේ Desktop එකේ තියෙන එක EXE එක නෙමෙයි...ඔයා 
ඒ ට්‍රයල් සොෆට් වෙයාර් එක Install කරපු තැන තියෙන් ප්‍රධාන EXE ෆයිල් එක (Main EXE) 
තොරන්න.....

ඊට පස්සෙ Your System Calendar කියලා ඔය ගොල්ලන්ගෙ පරිගණකයේ දින දර්ෂණය 
යටින් පෙන්නනව ....මේන්න මේ වගේ...


දැන් තමයි හොදම හරිය තියෙන්නෙ.....ඔය කැලැන්ඩරේට වම් පැත්තෙන් තියෙනව 
Choose the new date කියල එකක්....එතනින් තමයි ඔය ගොල්ලන්ට අලුත් දිනයක් 
තොරන්න තියෙන්නෙ...හැබැයි අපි මෙතනදි තොරන්න ඕන හෙට දිනය....හරියටම 
කියනවනම් මෙතනදි වෙන්නෙ ඔය ගොල්ලන්ගෙ ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකට බාලගිරි
 දෝසෙ හදවන එක තමයි.....උඩ රෑපයේ හැටියට නම් මගේ පරිගණකයේ දිනය
 නොවැම්බර් 6 වැනි දා....ඒක නිසා අපි තොරන්න ඕනෙ නොවැම්බර් 7 වැනිදා.....
ඔන්න දැන් දිනේ වැඩ ටික ඉවරයි.....ඊට පස්සෙ තියෙන්නෙ අපි බාලගිරි දොසෙ හදපු
 සොෆ්ට්වෙයාර් එකේ Shortcut එකක් Desktop එකට දාගන්න එක...ඒකට කරන්න
 තියෙන්නෙ Enter a name for create desktop icon  කියන තැනට පහලින් තියෙන 
ටෙක්ස් බොක්ස් එකේ ඔයාට කැමති නමක් දෙන්න...(මේ නමින් තමයි ඔයාගේ 
desktop එකේ Shortcut එක හැදෙන්නෙ)

පහල රෑපයේ විදිහට....

                   


නමක් දුන්නට පස්සෙ Create desktop shortcut කියන බට්න් එක ක්ලික් කරන්න.....
දැන් වැඩේ 99% ක්ම ඉවරයි තව පොඩි වැඩක් තියෙනව.....ඔයාගේ ට්‍රයල් 
සොෆ්ට්වෙයාර් එකට දීපු නමින් තියෙන shortcut එක නැතුව ඒ සොෆ්ට්වෙයාර්
 ඒකෙ තියෙන අනිත් හැම shortcut එකක්ම Delete කරල දාන්න...(Desktop shortcut,
 Startup shortcut) හැබැයි ඔයාගේ සොෆ්ට්වෙයාර් එක Install කරපු තැන තියෙන
 ඒවනම් Delete කරන්න එපා.....දැන් ඉතින් වැඩේ ගොඩ...ඔයා අර ඉස්සරවෙලා
 දීපු නමින් Desktop එකේ ඇති shortcut එක..දැන් ඉතින් ඔයාට ඔය සොෆ්ට්වෙයාර්
 එක මැරෙනකම් උනත් පාවිච්චි කරන්න පුළුවන්......
මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න............

      
http://adbla.us/58zKa

මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....


1 comments: