Blogroll

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, August 29, 2014

ඉන්ටර්නෙට් යන්න ගින්දරවගේ බ්රටවුසර් එකක්


ඉන්ටර්නෙට් යන්න ගින්දරවගේ බ්‍රවුසර් එකක්





    මේ වෙබ් බ්‍රවුසර් එකේ නම තමයි “වයිසෝWyzo”.මේක දැනට තියෙන තියෙන සුපිරිම වෙබ් බ්‍රවුසර් එක. ෆයර්ෆොක්ස් පාදක කරගත් මේ වෙබ් බ්‍රවුසරයේ ඇත්තේ කාටත් පාවිච්චි කර හැකි සරළ ඉන්ට්ර්ෆේස් එකක්. අනෙක් කාරණය තමයි මේ බ්‍රවුසරට හදන අය නැතිනම් (Develop) කරන අය මේකේ මීඩියා හා ස්පීඩ් එක ගැන වැඩි අවදානයක් යොමු කර ඇති බව මේ බ්‍රවුසර් එකේ නිපැයුම් සමාගම වන Mozilla ආයතනය පවසනවා.. ඔය ගොල්ලො දන්නවා ඇති සමහර ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න Internet Download Manager කියන වැඩසටහනක් අත්‍යාවශ්‍ය බව ඇත්තටම කියනවනම් මේක Download Accelrater එකක් නැතිනම් සරළව කියනව  නම් මේකෙන් වෙන්නෙ ඔය ගොල්ලො ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක කොටස් කිහිපයකට වෙන්කර ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගැනීමයි... ඒත් මේ “වයිසෝ බ්‍රවුසර් එකටනම් එහෙම Download Accelrater එකක් කොහෙත්ම අවශ්‍ය වන්නේ නෑ..මොකද මේ “වයිසෝ බ්‍රවුසර් එකේම ඒක අන්තර් ගත වෙලා තියෙනව..මේකෙ අලුත්ම සංස්කරනය තමයි මම අද ඔය ගොල්ලන්ට දෙන්න යන්නෙ..මේක 100% free..පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් කිසි කරදරයක් නැතුව මේ බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්....

මේ ඩවුන්ලෝඩ් බට්න් එක එබුවට පස්සේ එන පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads දෙන්න එතකොට නිකම්ම ඩවුන්ලෝඩ් වේවි....


මෙතන ක්ලික් කරන්න......
මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....




TANKS FOR JOIN ME…..

Tuesday, August 26, 2014

කතාකරණ Tom cat දැන් ඔබේ PC එකටත්


ඇන්ඩ්රොයිඩ් දුරකථනයේ කතාකරණ Tom cat දැන් ඔබේ PC එකටත්


ඔය ගොල්ලො දන්නව ඇතිනේ Android දුරකථනයේ හෝ ස්මාර්ට් ඩිවයිස් එකේ ඉන්න කතාකරණ පූසා...මෙන්න දැන් ඒ පූසා ඉන්න Windows මෙහෙයුම් පද්දතිය ගැලපෙන විදිහට සකසපු එකක් තමයි මේක..මේ පහළ තියෙන්නෙ ඒවගේ මේ කතාකරණ පූසා (Tom Cat) වැඩසටහනේ Screen Shots කිහිපයක්...මේ ලිපියේ පහළ තියෙන Download බට්න් එකෙන් මේ කතාකරණ පූසා (Tom Cat) වැඩසටහන කිසි කරදරයක් නැතුව නොමිලේම Download කරගන්න පුලුවන්......




මෙතැන ක්ලික් කරන්න
ඩවුන්ලෝඩ් දුන්නට පස්සෙ එන පේජ් එකේ Skip ads දෙන්න වැඩේ ගොඩ.......
මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....



TANKS FOR JOIN ME…..