Blogroll

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, September 12, 2014

ඔබගේ රැප කැමති කැමති අාකාරයට හදන්න

     මේ ලකියා අද ඔයාලට දෙන්න හදන්නේ ඔබගේ රැප පමනක් නොව ඔිනැම රැපයක් ඒක ඒක විදිහට වෙනස් කර පොඩි fun ඒකක් ගතහැකි software ඒකක්……………..

Web cam ඒකෙන් ගන්නා Photos වෙනස් කරන්න



          ඔන්න මේ ලකියා අදත් ඔයාලට නියම software ඒකක් ගෙනාවා………මෙකෙන් පුලුවන් web cam ඒකෙන් ගන්නා photo ඒකක් වෙනස් කරන්න.

Wednesday, September 10, 2014

නෝට් පෑඩ් එකෙන් ගේමක් දෙමු.....




මේකට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. හැබැයි පරිස්සමෙන් මේක කරන්න නම් ඕය ගොල්ලන්ට පරිගණක ගැන මූලික දැනුමක් තියෙන්න ඕනෙ නැත්නම් වැඩ වරදීවි. හැබැයි බයවෙන්න දෙයක් නෑ...මම කින ටික හරියට කලාම මේ වැඩේ හරියනව 100100% ක්ම.මෙච්චරයි කරන්න තියෙන්නෙ දැන් ඔයා Notepad එක ඕපන් කරගෙන මෙන්න මේ ටික  Notepad එකේ ටයිප් කරන්න.
@echo off
Shutdown -s -t 00
ඔය ගොල්ලොන්ට පහසු නිසා මේ‍කෙ උඩ තියෙන කෝඩ් එක Notepad එකට කොපි කලත් කමක් නෑ......ඊට පස්සේ ඒක සේව් කරගන්න ඒකෙ උඩ තියෙන File කියන එක ක්ලික් කරල  Save As කියන බට්න් එක ක්ලික් කරන්න...
                         එත කොට එන window එකේ Name කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න හැබැයි extension එකට .bat කියල දෙන්න ඕන...
උ.දා.-   Hacking.bat
ඔයාලට පහසු නිසා උදාහරණයට දීපු එක උනත් කොපි කරගෙන Name කියන තැනට දුන්නට කමක් නැහැ......

ඊට පස්සෙ මේ ක සේවි කරන්න ඕන තැන තෝරලා Save කරන්න ඕන!!! 


දැන් Save දීලා නොට් පෑඩ් එක Close කරන්න... දැන් ඔයාලා මේක Save කරපු තැනට ගිහිල්ලා බලන්න....එතකොට එතන මේ වගේ එකක් තියේවි....


දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි.....මේක උඩ වැරදිලා හරි ඩබල් ක්ලික් කරොත්......වැඩේ ගන්දර වගේ තියේවි.... ක්ලික් කර ගමන් ඔයාලගෙන් අහන්නෙවත් නැතුව Computer එක Shut Down වෙලා යාවි.....මේකෙ තියෙන බයානක කම තමයි ඔයාලගෙ Computer එකේ Start මෙනූ එකේ All Programs වල Start up කියන ෆෝල්ඩර් එකට මේ අපි හදපු එක කොපි කරොත් ආයේ ඔය ගොල්ලො Computer එක On කරල හමාරයි!!! !!! !!! ...මොකද Computer එක කොච්චර On කරත් Shut Down වෙන්න ගන්නව......හදිස්සියේවත් එහෙම දෙයක් වුනොත් කරන්න තියෙන්නෙ එක දෙයයි....ඒ තමයි Computer එක Format කරන එක...
මම හිතනව ඔය ගොල්ලො මේක වැරදි විදිහට පාවිච්චි නොකරාවි කියලා.....මම මේවා කියලා දුන්නෙ ඔය ගොල්ලන්ගෙ දැනුම සදහායි....

   මේ Blog එක කියවල ඔය ගොල්ලො මොනව හරි ඉගෙන ගන්නැතියි කියල මට හිතෙනව.....ඒ නිසා comment එකක් දාල යන්න අමතක කරන්න එපා..
             

                       THANKS FOR JOIN ME...........

Tuesday, September 9, 2014

මෙන්න තවත් සුපිරිම ස්පීඩ් වෙබ් බ්රවුසර් එකක්..(Part 2)



මේකෙ නම තමයි Comondo Dragon ...නම වගේ තමයි මේකෙ වැඩත්..ඇත්තටම කියනවනම් ඔය ගොල්ලො ගාව තියෙන Google Chrome බ්‍රවුසරය අයිති ආයතනයටම තමා මේකත් අයිති..හැබැයි මේකත් කියන්න ඕන මේක Google Chrome වගේ නම් නෙමේ..හැබැයි මේකෙ Interface එකනම් ටිකක් විතර Google Chrome එකට සමානයි..ඒත් වේගය අතින් නම් Google Chrome බ්‍රවුසරයට සමාන කරන්න බැහැ..
                              මේකෙ විශේෂතා ගොඩක් තියෙනව...පලවෙනි එකතමයි මේකට කෙලින්ම Google Play පිටුවෙන් ඇන්ඩ්රොයිඩ් ඇප්ස් බාගන්නත් පුලුවන්...අනිත් එක තමයි Facebook,Twitter,G+ වගේ ජනප්‍රිය සෝෂල් නෙට්වර්ක් වල Main link මේවට ඇතුලත් කරලයි තියෙන්නෙ ඒනිසා  Google Serch කර කර කාලය නාස්ති කරන්න ඕන නෑ..ඹය ගොල්ලො හිතනව ඇති මේකට Bookmark එකක් දාගත්තහම හරි කියල හැබැයි Bookmark එකකින් වෙන්නෙ අපි කලින් ගිහිපු වෙබ් පිටුවක ලින්ක් එක තමා මතකයේ ගබඩා කරගෙන තියාගෙන Bookmark එකක් විදිහට පාවිච්චි කරන්නෙ....ඔය ගොල්ලො දන්නව ඇති Facebook,Twitter,G+ වගේ ජනප්‍රිය සෝෂල් නෙට්වර්ක් දිනපතා යාවත් කාලීන වෙනව(Update) ....හදිස්සියේවත් ඔය ගොල්ලො Main link එකක් නෙමෙයි නම් Bookmark එකකට දාගෙන තියෙන්නෙ පොඩි පොඩි අපහසුතා ඇතිවෙන්න පුලුවන්..මම මේ කියන දේ Web Sources ලියන අය නැත්නම් web Programers ලා වගේ අයට හොදට තේරෙනවා ඇති...අනිත් කාරනය තමයි මේක Open source බ්‍රවුසරයක්..මෙකත් Programs ලියන අය දන්නව ඇති......මෙකෙ තියෙන විශේෂම කාරණය තමයි Google Chrome බ්‍රවුසරයට වඩා මේක 30%-40% අතර ප්‍රමාණයක් වේගවත්...මීට වැඩිය මේගැන කතාකරන්න ඕන නෑ....මේ බ්‍රවුසරය මේ පිටුවෙහි පහලින් Download කරගන්න පුලුවන්...

මේ පහල තියෙන Download බට්න් එක ක්ලික් කරාම එන පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads බට්න් එක Click කරන්න එතකොට වැඩේ ගොඩ........

මෙතන ඔබන්න.............

මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....

   TANKS FOR JOIN ME…..

ලෝකයේ තියෙන හොඳම වෙබ් බ්ර.වුසරෙය් නවතම සංස්කරණය ‍මෙන්න....



දැනට ලෝකයේ තිබෙන හොඳම වෙබ් බ්‍රවුසරය ලෙස සලකන්නේ මේ වෙබ් බ්‍රවුසරයයි...මේකේ නම තමයි Maxthon ....මේක හදලතියෙන්නෙ සහ ඉදිරියට හදන්නෙ චීනයේ තියෙන සමාගමකින්.. මම අද ඔය ගොල්ලන්ට දෙන්න යන්නෙ මේකෙ අලුත්ම සංස්කරණය වන Maxthon 3 කියන වෙබ් බ්‍රවුසරයයි....මේකෙ තියෙන විශේෂතා කියනවනම් පන්සිය පනස් ජාතක පොත වගේ මට කියන්න පුළුවන් ඒත් මෙහෙම පහළට පෙළ ගැස්සුවාම මටත් ලේසියි ඔය ගොල්ලන්ටත් ලේසියි...එහෙනම් පහල බලන්නකෝ.....


1.මොනම බ්‍රවුසරයකවත් නැති ආකර්ෂණීය අතුරැමුහුනත                               (Interface)

2.ක්ලවුඩ් පහසුකම ඇති ලොව එකම බ්‍රවුසරය වීම..(ක්ලවුඩ් පහසුකම යනු ඹබගේ පරිගණකයේ ඇති දත්ත අන්තර්ජාලයේ ඇති Server, නැතිනම් ගබඩා වල සුරක්ෂිතව තැන්පත් කිරීම හෝ නැවත ඒවා ලබා ගැනීමයි)

3.මනා වේගයකින් කටයුතු කිරීමේ හැකියාවක් තිබීම..

4. ඩවුන්ලොඩ් ඇක්සල්රේටරයක් තිබීම..(එබැවින් මෙයට Internet Download Manager වැනි ඩවුන්ලොඩ් ඇක්සල්රේටරයක් අවශ්‍ය නෙවේ...)

5.ඔබට අවශ්‍ය නම් මෙම බ්‍රවුසරය (Private mode) නැතිනම් ‍පෞද්ගලික ගිනුමකින් වුවද ක්‍රියා කරවීමේ ඇති හැකියාව...

6.අන්තරජාලයේ පවතින Malweare,Virus වැනි අහිතකර වැඩසටහන් වලින් ඔබේ පරිගණකය ආරක්ෂාකිරීමට ස්වයංආරක්ෂන පද්ධතියක් ක්‍රියාත්මක වීම..



7.ඔබගේ අන්තර්ජාලය තරමක් ව්‍යාකූල නම් මෙහි ඇති Lightning Mode වලින් අන්තර්ජාලය වේගවත් කල හැක...

8. Google සමාගම සතු Google Trancelate වැඩසටහනේ පහසුකම් පහසුවෙන් ලබා ගැනීමේ ඇති හැකියාව...

9.ඕනෑම අන්තර්ජාල වෙබ් පිටුවක් පහසුවෙන් Quick App එකක් ලෙසින් ඔබේ ඩෙස්ක්ටොපයේ සේව් කිරීමට ඇති මනා හැකියාව....



10.අනෙකුත් වෙබ් බ්‍රවුසරවල ධාවනය නොවන වෙබ් පිටු වන, දේශපාලනික ගැටලුමත හෝ නැතිනම් වෙනත් ගැටලුමත Block කරන ලද නැතිනම් ඇතුළුවීම වලක්වාලන වැඩසටහන් මගින් අක්‍රිය කරන ලද වෙබ් පිටු සඳහා ඇතුළුවීමට ලබා දීඇති ඉඩකඩ වැඩි වීම...

ක්ලවුඩ් පහසුකම පිලිබඳ වැඩි විස්තර

මැක්ස්තන් වෙබ් බ්‍රවුසරය සාමාන්‍ය වෙබ් බ්‍රවුසරවල තිබෙන සෑම ගුණාංගයක්ම ඇති එකකි.එහෙත් විශේෂත්වය වන්නේ,මෙම බ්‍රවුසරය හරහා ක්ලවුඩ් පහසුකම භාවිතා කළ හැකි වීමයි.ඒනිසා වෙබ් බ්‍රවුසරය හරහා ගොස් සොයා ගන්නා සියලු දේ මෙහි සකසා ගන්නා එකවුන්ට් එකක් තුල බැකප් වශයෙන් රඳවා තබන්නට පුළුවන.මෙනිසා සාමාන්‍යෙයන් පුරැදු පරිගණකයෙන් නොව වෙනත් පරිගණකයකින් හෝ දුරකථනයකින් හෝ මැක්ස්තන් වෙබ් බ්‍රවුසරය භාවිතා කළත් අමුත්තක් දැනෙන්නේ නැතිව කලින් රැස්කළ තොරතුරැ භාවිතා කර මින් වැඩ කරගන්නට පුළුවන..අධ්‍යාපන කටයුතුවල නියැලෙන්නන්ට මෙම බ්‍රවුසරයේ මහගු ඵල ලබන්නට පුළුවන්ය කියා කියන්නේ ඒ නිසාය....


දැනට එහෙනම් මේටික ඇතිනෙ....මේ පහල තියෙන Screen Shots බලන්නකෝ...මේ Screen Shots වලට යටින් තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් මේ Maxthon 3 වෙබ් බ්‍රවුසරය කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.....දැනට එහෙනම් මේටික ඇතිනෙ....මේ පහල තියෙන Screen Shots බලන්නකෝ...මේ Screen Shots වලට යටින් තියෙන ඩවුන්ලෝඩ් බට්න් එකෙන් මේ Maxthon 3 වෙබ් බ්‍රවුසරය කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.....



මේ පහල තියෙන Download බට්න් එක ක්ලික් කරාම එන 
පේජ් එකේ තත්පර 5 කින් එන Skip Ads බට්න් එක Click කරන්න එතකොට වැඩේ ගොඩ........

මෙතන ඹබන්න....
........................................................................................................................

මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....

   TANKS FOR JOIN ME…..


Wednesday, September 3, 2014

Cartoon හදන්න ම‍ෙන්න software එක




        මම අද ඔයාලට දෙන්න හදන්නේ cartoon හදන්න කැමති අයට නියම software ඒකක්……………

Monday, September 1, 2014

pc එක ලස්සනට තියාගන්න අලුත්ම Angribird ස්කින් පැක් එක මෙන්න .....



අද මම ඔයාලට ගෙනාවෙ අලුත්ම ස්කින් පැක් එකක්...ඔය ගොල්ලො කැමති ඇතිනෙ Computer එක ලස්සනට සිනිදුවට තියාගන්න...එහෙනම් මෙන්න..අලුත්ම Angribird ස්කින් පැක් එක....මේක පහලින් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්....ඊට කලින් මේ ලස්සන Screen shots ටික බලන්නකෝ.....





පහලින් මේ ස්කින් පැක් එක බාගන්න පුලුවන් ... මේක ඩවුන්ලෝඩ් කරන කොට ඔය ගොල්ලන්ගෙ පර්ගණකයේ බිට් (bit) අගයට සරිලන සේ ඩවුන්ලෝඩ් කරගන්න.....

මේ ඩවුන්ලොඩ් බට්න් එක එබුවට පස්සේ එන පේජ් එකේ තත්පර 5කින්
 skip ads කියන එක පෙන්නාවි....එ්කට ක්ලික් කරන්න..එතකොට වැඩේ ගොඩ......


                                          windows 7 32 bit
http://adbla.us/J8Vxu


http://adbla.us/gOWu5
windows 7 64 bit



මෙච්චර දෙයක් දීලත් කමෙන්ට් එකක් නොදා යන එක හරි නෑනේ...අපි දිරිමත් වෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න....


TANKS FOR JOIN ME…..